Tuesday, September 25, 2012

ඉතින් ඔන්න මමත් ආව blogger වලට එහෙනමි. දන්නෙ නෑ මම නමි මෙ ගැන අල්ප මාත්තර දෙයක්වත්. ඒ හන්ද ඉතින් මෙ blogger ලෝකයෙ ඉන්න ඔයාල හැමෝගෙම සහයෝගය බලාපොරොත්ත වෙනව මම. බලමු නේද ඉතින් ඉස්සරහට. මගෙ ජීවිතේ වෙචිචි වෙනස් කමි නමි ගොඩක් තියනව ඔයාලත් එක්ක බෙදා ගන්න. තවත් විවිධාකාර රස කතාත් එක්කම. ඒව ඉතින් කටින් කියන්න පුලුවනැයි ඉතින්. මෙකේ කොටන්නම එපායැ. හත්වලාමෙ......... ඔක තමයි මට තවම ටිකක් අමාරැ කොරන්නෙ. මම ඉතින් උත්සාහය උපරිමයෙන්ම දෙනව කොටන ඒව අනිත් අයට ආසාවෙන් කියවන්න පුලුවන් විදියට කොටන්න බලමු බලමු ඉස්සරහට නේද